Total Home Roofing  Solutions

Total Home Roofing Solutions

  • 442 Matale Rd, Ambatanna, Kandy
    Kandy 44
    Kandy Sri Lanka
  • Mr. S.N.L.Fernando
  • 0772480180,
  • [email protected]
Description:

නිම්රෝ UPVC රූෆින් ෂීට් / වෝල් ෂීට් සහ උපාoග භාවිතයෙන් ඔබගේ නිවසට නව අලoකාරයක්  සහ සෞඛ්‍ය‍රක්ෂිත බවක් ලබා දෙයි. මෙය ෆියිබර්ග්ලාස් , රබර් හෝ   ප්ලාස්ටික් නිෂ්පාදනයක් නොවන අතර ලේයර් 4 කින් සමන්විත බැවින් කැඩීම්, තැලීම්, පිපිරීම්, ඉරිතැලීම්, මළකඩකෑම් සිදු නොවේ. මෙම නිෂ්පාදනය සදහාද භාවිතා කරනු ලබනුයේ PVC වතුර  ටැංකි නිෂ්පාදනය සදහා භාවිතා  කරන අමුද්‍රව්‍යම  වේ. නිම්රෝ UPVC නිෂ්පාදනය සදහා දකුණු කොරියාවේ LG කර්මාන්ත ආයතනයෙන් පමණක් ආනයනය කරන ASA (Acrylonitrile Styrene Acrylate) භාවිතා කරන බැවින් තාප පරාවර්ථනය සිදුවන අතර එමගින් ඔබගේ  නිවස තුලට තාපය ඇතුල් වීමක් සිදු නොවේ. මෙය දේශීයව නිෂ්පාදනය කරන සෞඛ්‍ය‍රක්ෂිත හා පරිසර හිතකාමී UPVC  නිෂ්පාදනයකි.

සැ. යු. මෙම නිෂ්පාදනය සවි කිරීමේ පහසුව සහ සැහැල්ලු බව නිසා සාම්ප්‍රදායික ගෘහ නිර්මාණයේදී භාවිතා කරන දැව වෙනුවට යකඩ බොක්ස් බාර් (BOX BAR) සහ ඇලුමිනියම් බාර් යොදා සාදා ගැනීම තුලින් ඔබට වැය වන මුදල අඩු කරගත හැකි අතර සවි ශක්තිය සහ දිගු කල් පැවත්ම ඇති කරයි.

මේ තුලින් ගසක් හෝ ගස් කීපයක් කැපීමෙන් සිදුවන පරිසර හානිය වලක්වා ගැනීමට ඔබටත් දායක විය හැක.


Provides:
ceiling, decoration, home, interior, roofing
442 Matale Rd, Ambatanna, Kandy Kandy, Kandy 44 Sri Lanka

Ask Query To Business Owner...

Please fill in the below form with your query and we will get back to you.

CAPTCHA Image

Reviews of Total Home Roofing Solutions Kandy

Uh oh! We couldn't find any review for this listing.
Uh oh! You must log in to submit a review. Click Here to login.
CAPTCHA Image